Posts

දැක්ම ගුණ නැණ බල සපිරි අභියෝග ජයගත හැකි දරු පිරිසක් මෙහෙවර   පාසලට පියනගන සියලුම දරුවන් සෙනහසින් පිළිගෙන රැකවණය සලසා අත්‍යාවශ්‍ය නිපුණතායවන්ගෙන් පෝෂණය කර ජාත්‍යන්තර ලොකයට ැභිමානවත්ව මුහුණදෙන පුරවැසියන් ලෙස දේශයට දායාද කිරීම අපගේ උදාරතර මෙහෙවර වන්නේය